-
Happy new year 2026 !!!

විභාගයට සූදානම් වීමට අවශ්‍ය සියලුම ගණිත සංකල්ප, step-by-step ලෙස මාස 07ක් තුළ සම්පූර්ණයෙන්යය ආවරණය කරනු ලැබේ.
පියවරෙන් පියවර ගොඩනැගූ syllabus එකක්, homework, paper, revisions සහ progress tracking සමඟ සම්පූර්ණ system එකක් ලෙස ඉගැන්වීම සිදු කරනු ලැබේ.
40 ට අඩු ලකුණු සහිත සිසුන්ගේ Maths foundation එක ශක්තිමත් කර ඉගැන්වීම සිදු කරන අතර, basic සිට advance දක්වා ගොඩනැංවීම සිදු කරයි.
සීමිත පිරිසක් සම්බන්ධ කර ගනිමින් individual attention වැඩි කරමින්, quality learning experience එකක් ලබාදීම සිදු කරයි.
